+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service

Law of Attraction Workshop on Zoom

Home Workshops Law of Attraction Workshop on Zoom

🌷 මෙම Law of Attraction Workshop ආකර්ශණ නීතිය වැඩමුළුව කාටද?
ආකර්ෂණ නීතිය පිළිබඳව යම් අවබෝධයක් තියෙන, එයින් යම් ප්‍රතිපලයක් ලබා ගත්, ඉහළම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ඕනම කෙනෙක්ට

🌷 මොකටද මේ Law of Attraction Workshop?
* විශ්ව නීති 12න් එකක් වන ආකර්ෂණ නීතිය අනිවාර්යයෙන්ම නිවරදිව ක්‍රියාත්මක වෙනවා. එය සර්ව සාධාරණයි. හරියටම ප්‍රතිඵල ලැබෙන ක්‍රම මෙහිදී ඔබ සමග කරනවා. ඔබේ වැරදි මත ඉවත් වේවි.

🌷 අපේ Law of Attraction Workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පැහැදිලි කරදී එය ගැන ඇති දුර්මත ඉවත් කරනවා. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ඉහළ නංවන ක්‍රම කරනවා.

🌷 අපේ කාල සටහන ගැන
ජූනි 1 වන සෙනසුරාදා සවස 5 සිට රාත්‍රී 8:30 දක්වා

🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
මැයි මස 31 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 1000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 500 බැගින් ගෙවන්න.

ඔබට ලැබෙන අංකය සමග ඔබට ජූනි 1 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.

ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.

⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer

ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
Bank details

1. Peoples Bank – Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754

2. Sampath Bank – Pelawatta Branch
Name: S P H Gamage
Ac No: 0063 5000 9041

ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Law of Attraction සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
එහි සහභාගි වන්නාගේ නම සහ Low of Attraction යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිත කරන්න.

වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.
0710 658 658 / 0716 658 658 / 0713 658 658

  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino