+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service

The Exam Target

Home The Exam Target
Register Now

Exam Target වැඩමුළුව කාටද?`

සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන ඕනම  කෙනෙකුට

වැඩමුළුවේ අරමුණ කුමක්ද?

* විභාගයට කැමැත්ත ඇතිකිරීම
* විභාග බය නැතිි කිරීම
* විභාගය සඳහා දින චර්යාව සකස් කිරීම
* පාඩම් කරන ක්‍රම
* මතකය වැඩි කරන ක්‍රම
* අවධානයය වැඩි කරන්‍ ක්‍රම

වැඩසටන සමග සම්බන්ධ වීම සඳහා  පහතින් දක්වා ඇති පිළිපවල අනුගමනය කරන්න.

1️⃣ ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.5400.00 මුදල අපේ පහතින් දක්වා ඇති බැංකු ගිණුම් දෙකකින්
එකකට ‌ගෙවන්න. (ඔබට මුදල් බැංකු ගත කර හැකි ක්‍රම-Online transfer/Direct Deposit/Bank
transfer) (එම මුදල කොටස් දෙකකටද ගෙවිය හැක)

⭕අපගේ බැංකු ගිිිිණුම වන්නේනේ

0063 5000 5127
S.P.H. Gamage
Sampath Bank
Pelawatta branch

331 1001 7040 8754
S.P.H. Gamage
Peoples Bank
Lucky Plaza branch

3️⃣ මුදල් බැර කරන ලද Bank slip එක ඡායාරූපයක් ගෙන හෝ screenshot එකක් ගෙන ඔබ
ලියාපදිංචී වීමට බලාපොරාත්තුවන වැඩසටන සටහන් කොට පහත විස්තර සමග
අපගේ 0713658658 අංකයට WhatsApp මාර්ගපයන් අප‌ෙව‌ෙත යොමු කරන්න

දරුවාගේ නම
දරුවාට නියමිත විභාගය
වයස
ලිපිනය
Email ලිපිනය

3️⃣ ඔබ ලියාපදිංචි කිරීමෙන් පසු ඔබව සම්බන්ධ කරන WhatsApp group එක ගැන්‍ අවධානයෙන්
සිටින්න එම ගෲප් එක හරහා ඔබගේ සියලුම දැනුවත් කිරීම් සිදු කරනු ඇත. අදාල link එක එම
group හරහා ලැබෙනු ඇත. ඔබේ පරිගණකයෙන් හෝ දුරකථනයෙන් Zoom මෘදුකාංගය
හරහා ඔබට වැඩසටන්‍ සමග සම්බන්ධ්‍ විය හැක.

4️⃣ මැයි මස 31 වන්‍ දිනට පෙර සියළු ගෙවීම් කර අවසන් කරන්න. වැඩසටන පැවැත්වෙන දින
පැයකට කලින් ඔබට ලින්ක් එක ලැබේවි. රිසිට් පත යවා පැය 24ක් තුල හෝ වැඩමුළුව
ඇරඹීමට පැය1 කට පෙර ලින්ක් එක නොලැබුනහොත් 0716 658658 අංකයෙන් විමසීමක්
කරන්න.

මෙම වැඩමුළුව සජීවීව පැවැත්වෙන නිසා රෙකොඩ් කර පසු වේලාවක සහභාගී ‌වෙන්න
නොහැකියි. මෙම වැඩමුළුවට විඩියෝ ඔන් කර සම්බන්දවීම අනිවාර්යයයි. ඒ වගේම සියළු
ක්‍රියාකාරකම් කළ යුුතුයි. විඩියෝ ඕෆ්කර සම්බන්දවන්න්‍න් සහ ක්‍රියාකාරකම් වල
යෙදෙන්නේ නැති දරුවන්, පළමු වර අවවාද කිරීමෙන් අනතුරුව, Waiting Room වලට මාරු
කරනු ලැබේ. එම අයගේ මුදල් නැවත ලබා දීමක් නොකරනු ඇත.

✅ වැඩසටහන් ආරම්භය ජූනි මස 1 වන දින ‌සෙනසුරාදා. වැඩසටන පැවැත්වෙන්නේ
ජූනි 1,2,3 දින තුන

වේලාව රාත්‍රී 7.00 සිට 10.00 දක්වා

⭕⭕සියලුම ලියාපදිංචි කිරීම් මැයි මස 31 දහවල් 12.00 න් පසු අවසන් කරන්‍ අතර ඊට ප්‍රථම
ලියාපදිංචි වීමට කාරුණික වන්න⭕

වැඩිදුර විමසීම සඳහා පහත අංකයෙන් අපව අමතන්න
0716 658 658
ස්තූතියි.

  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino