+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service

Memory Techniques Workshop on Zoom

Home Memory Techniques Workshop on Zoom

🌷 මෙම Memory Techniques workshop වැඩමුළුව කාටද?
අවුරුදු 12 ට වැඩි ඕනිම දරුවෙක්ට
දෙමාපියන් සමග සහභාගී වෙනවා නම් අවුරුදු 9ට වැඩි දරුවන්ට

🌷 මොකටද මේ Memory Techniques workshop ?
* මිනිස් මොළය හැදිලා තියෙන්නේ දේවල් අමතක කරන්න. විභාග වලට පාඩම් කරන දෙයටත් එය අදාලයි. හැබැයි මොළයේ RAS ක්‍රියාවලිය වෙනස් කරලා ඔයාගේ මතකය වැඩි කරන මේ වැඩමුළුවට සහභාගි වෙන්න වෙනවා.

🌷 අපේ Memory Techniques workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී මතකය වැඩි කරන ක්‍රම 9 ක් හඳුන්වා දෙනවා. මතකය වැඩිකරන පිළිවෙත් 9ක පෙන්වා දෙනවා. දෙමාපියන්ට දරුවා එක්ක වාඩිවෙන්න ආරාධනා කරනවා. මේ තුළින් නිවසේ මතක තබා ගැනීමේ කටයුතු වැඩි දියුණු වෙනවා.

🌷 අපේ කාල සටහන ගැන
ජුනි මස 15 වන සෙනසුරාදා සවස 5 සිට රාත්‍රී 8:30 දක්වා

🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
ජුනි මස 15 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 2000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. දරුවන් 1 කෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි දරුවන් සඳහා රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට 15 වන සෙනසුරාදා සවස 4.30 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.

ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer

ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
Bank details

1. Peoples Bank – Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754

2. Sampath Bank – Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage

ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Exam Targets සහ දරුවාගේ නම ලෙස ලියා 0713 658 658 අංකයට WhatsApp කරන්න.

එහි සහභාගි වන්නාගේ නම සහ Memory Techniques යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිත කරන්න.

වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.
0710 658 658 / 0716 658 658 / 0713 658 658

Thank you for contacting Blissful Intelligence with Sanath Gamage. Please see the catalog. Feel free to contact us on further clarifications.. සනත් ගමගේ සමග Blissful Intelligence හා සම්බන්දවූවාට ස්තුතියි. මේ සමග ඇති Catalog එක බලන්න. ඔබට වැඩි දුර සහය අවශ්‍ය නම්, අපව අමතන්න

  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino