+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service

Dedunu Para – දේදුනු පාර

Home Dedunu Para – දේදුනු පාර

දේදුනු පාර
හීන හැබෑවන හැඩකාර දඟකාර ලෝකයට

මේ සොඳුරු ගහ කොළට කන් දෙන,
නීල ගංගා දෑල මත පිපුණු මල් වලට පෙම් බඳින
තමන්ගේ ඉලක්කය නිර්භයව සපුරන
සෞම්‍ය ශක්තිමත් පරපුරක් බිහි කරනු වස්…
අලුත් පාරක් කපන,
දේදුනු පාර …..

අවධානයෙන් සිටීමට ඉගැන්වීම තරම්, දරුවෙකුට  දිය හැකි වටිනා ත්‍යාගයක් තවත් වේද?
ඔබේ දරුවාගේ අවධානය වඩවන දේදුනු පාර වැඩමුළුවට ඔබත් අදම ලියා පදිංචි වන්න.
ඔබේ පොඩිත්තාට දියුණුවේ මං පෙත් විවර කර දෙන්න.

මේ වැඩමුළුව සම්පූර්ණයෙනම නොමිලේ !!
ඔබ ඉක්මන් වන තරමට ඔබේ දරුවා වාසනාවන්ත වේවි.
අදම ලියා පදිංචි වන්න.0713 658 658 / 0710 658 658 / 0703 369 369

  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino