1. එය විශ්ව නීතියක්
2. එය සදාතනික ධර්මතාවයක්
3. මෙය 1900 සිට ලේඛණගත නියමයක්
4. විශ්වාසකළත් නොකළත්, ඉගෙන ගත්තත් නොගත්තත් අපි හැමෝටම එකම වගේ ඉටුවෙන දෙයක්
5. බලවත් සිතුවිලි හැඟීම් වලින් ශක්තිමත්ව අපිට ආකර්ෂණය වෙනවා
6. ප්රශංසාව, පරීක්ෂාකිරීම් වලදී භක්තිමත් වීම, පරිකල්පනය සහ ඒකාත්මික සිතුවිලි මෙහි උපකරණ වෙනවා
7. සොබාදහමත් සමග ඒකාත්මික කෙනෙක්ට ආකර්ෂණ නීතිය ඉටුවීම ඉක්මන් වෙනවා
අද ආකර්ෂණ නීතිය තුළින් ජය ගන්න පුළුවන් සුබම සුබ දවසක් වේවා!!! ජයෙන් ජයම වේවා!!!
wordpress theme by initheme.com