කිසියම් දෙයක් දුන්නාම ඊට සමාන හෝ වැඩි හෝ ප්රතිපළයක් ලැබෙනවාමයි. ස්වයං යෝජනා ඉටු වීම ලැබීම නම් ඊට පෙර අපි දිය යුතු දෙය විශ්වසයයි.
විශ්වාසයෙන් අදහන්න මෙම ස්වයං යෝජනාව
මේ විශ්වයේ ඇති අනන්තවත් විශ්ව ශක්තීන් මාගේ සිත සවිමත් කරනවා. 2021 මගේ හොඳම වසර වෙනනිසා මම හරිම සතුටින්. 2021 මේ තරම් සුබ කරනවාට මගේ යටි සිතට ප්රශංසා වේවා!!!
පෝ දින ප්රාර්ථනා නොමිලේ පවත්වන වැඩ මුළුව මෙවර කතා කරන්නේ සිත එක්තැන් කරගැනීමේ කුසලතා ගැන. පෝ දින රාත්රී 7සිට 8ට ෆේස්බුක් සනත් ගමගේ පිටුවෙන් සහ යූ ටියුබ් වලින්. ඔබට Zoom ලින්ක් එක ලැබේවි.
wordpress theme by initheme.com
1 comment. Leave new
මම කොහොමද ස්වයං යෝජනාවක් කරන්නේ ? මට උදාහරණයක් දෙන්න පුළුවන් ද?
ස්තුතියි ඔබතුමාට