2021 ජයග්රාහී වසරක් කර ගමු. මේ සති අන්තයේ ගිය අවුරුද්දේ ලියූ ඉලක්ක දෙස නැවත හැරී බලමු. එහි තිබූ අඩුපාඩු දෙස නැවත බලමු. ගෙවී යන වසරේ තිබූ අභියෝග වලට වඩා අභියෝග වලට මුහුණ දෙන්න ශක්තිමත් වෙමු.
ස්වයං යෝජනාව.
අභියෝග ජයගන්න පුළුවන් වෙනස් වීමෙන් කියා මා දන්නවා. මට වෙනස් වෙන්න පුළුවන්. මම ශක්තිමත්. 2021 මගේ ජීවිතයේ සුවිසෙස්ම ජයග්රහණ ලබා ගන්න මට පුළුවන්….
wordpress theme by initheme.com