ජීවිතයේ වටිනාම මොහොත. මේ මොහොතයි. ඔබට ජයම වේවා!!! ස්වයං යෝජනාව:
දවසින් දවස මොහොතින් මොහොත මගේ ජිවිතයේ වටිනාකම වැඩිවෙනවා. දවසින් දවස මොහොතින් මොහොත මා ආනන්දනීය ජීවිතයක උරුම කරුවෙක් වෙනවා. හැම මොහොතකම මට අන් අයට හොඳම දෙය දෙන්න පුළුවන්
wordpress theme by initheme.com