ජවය පිරුණු, සිනා උතුරන, ජීවිතයේ රස දැනෙන දවසක් ආවාට මම ස්තුති වන්ත වෙනවා. අද මගේ ජීවිතයේ අභියෝගකාරීම වසර සාර්ථකව අවසන් කරන්න මට පුළුවන්. ඔවු!!! අද මධ්‍යම රාත්‍රියේ දී උදවෙන්නේ ඉලක්ක ජය ගන්න පුළුවන් මගේ යටි සිතේ ශක්තියෙන් බලාපොරොත්තුවන සාර්ථකත්වය ලබාගන්න පුළුවන් ජයග්රහන පිරුණු වසර. ඔව්!!! මට පුළුවන්!!!
අද රෑ 7 ට සහ හෙට උදේ 5:20ට Zoom සහ FB ඔස්සේ අපි හමුවෙමු…..
wordpress theme by initheme.com