+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service

ආනන්දනීය යුග දිවියක් – The Target

Home ආනන්දනීය යුග දිවියක් – The Target

ආනන්දනීය යුග දිවියක්
මෝහනීය ප්‍රේමයේ සාධනීය නැවතුමකට

🎀 ” ආනන්දනීය යුග දිවියක් ” වැඩමුළුව කා සඳහාද?

සංසාරගත බැඳීමෙන් යහපත් විවාහ ජීවිතයක් පතන, ඒ වෙනුවෙන් සිහින මවන වයස අවුරුදු විසි එකට වැඩි භද්‍ර යෞවනයේ පසුවන විවාහය අපේෂිත සියල්ලන්ටමයි.. ඉන් ඔබ්බට විවාහයෙන් අසතුටින් ඉන්න සියල්ලන්ට වගේම  විවාහයෙන් වෙන්වුන අයටත් මෙහි ඉඩ කඩ තිබෙනවා.

🎀 මෙම Webinar වැඩමුළුවේ අරමුණ කුමක්ද?
විශ්ව ආකර්ෂණ නීති මූලධර්ම අනුගමනය කරමින් තම යටි සිතේ ආකර්ෂණ බලය සාර්ථක ප්‍රීතිමත් විවාහයක් කරා  අරමුණු ගත කර ගැනීමට සිත මෙහෙයවීම.
ඒ වාගේම යටි සිත විවාහය සඳහා නිවරදිව දිශානුගත කිරීම.

🎀 මෙම Webinar වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

වැඩසටහන සඳහා සම්බන්ධ වීමට
ආයෝජනය රු.7000.00 ක් පමණි. අගෝස්තු 17 දිනට පෙර
රු 4500/= ක් පමණක් ගෙවා 35% ක වට්ටමක් ලබා ගන්න.

🎀 වැඩසටන සමග සම්බන්ධ වීම සඳහා

ප්‍රවේශපත්‍ර ගාස්තුව පහතින් දක්වා ඇති අප බැංකු ගිණුම් දෙකකින් එකකට ‌ගෙවන්න.
ඔබට මුදල් බැංකු ගත කර හැකි ක්‍රම

⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer

ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන්
Bank details
1. Peoples Bank – Lucky Plaza Branch
Name: S P H Gamage
AC No:  331 1001 7040 8754

2. Sampath Bank – Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage

ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්න මතකයේ තබා ගන්න. එහි ඔබේ නම, දිනය සහ ඔබ සහාභාගි වන වැඩසටහන පැහැදිලිව සඳහන් විය යුතුමයි. වැඩසටහන ආරම්භ වන දිනයේ දහවල් 12.00 ට පෙර ඔබේ ලදුපත සමඟ ඉහත කී තොරතුරු අපට එවීමට මතකයේ තබා ගන්න.
ඒ සඳහා 0713 658 658 හෝ 0710 658 658 යන වට්ස් ඇප් අංක දෙකෙන් එකක් පමණක් භාවිතා කරන්න.යන මෙම වට්සැප් අංකය භාවිත කරන්න.

අගෝස්තු 22/ 29 සහ සැප්තැම්බර් 5 ඉරිදා රාත්‍රී 8:00 – 11:00 දක්වා
(වැඩමුළුවේ ඉන්න අතරතුර කෑම කන ගමන් ආදරය කරමු.)
🎀 මෙම වැඩමුළුව සමග යටිසිත වැඩමුළුවට,
රු 1000 ක් ගෙවා සම්බන්ධ වීමෙන් උපරිම ප්‍රතිඵල ළඟා කර ගන්න. වැඩිදුර තොරතුරු විමසීම සඳහා පහත අංකයෙන් අපව අමතන්න.

ප්‍රේමණීය සැන්දෑවක ඔබේ ආදරය ඔබේම කරගන්නට, සෙනෙහෙවන්තයන් හා අසුන් ගන්න.

0716 658 658
ස්තූතියි

  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino