උදෑසන හිරු එළියට ගිහින් ප්රබෝධමත් කීයක් මුමුණන්න. ඉර එළියට ස්තුති වන්ත වෙන්න. ගහක කොළයක පාට රස විඳින්න. සිතට එන හැම කෙනෙකුටම මෛත්රී කරන්න. මේ වාක්ය ප්රබෝධයෙක්
දවසින දවස මොහොතින් මොහොත මගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ආනන්දනීය වෙනවා. ප්රභාෂ්වර වෙනවා. ජීවිතය සරු වන නව වසරක් වෙනවා.
අද දවස ඔබට සුබම වේවා!!! ඔබේ සිතේ ආලෝකය වැඩි වේවි. ඒ ආලෝකය අන් අයටත් බෙදා දෙන්න
wordpress theme by initheme.com
Hello say " Hi " to start the chat