අතීතය ඉවර වූ දෙයක්. අනාගතය තවමත් ඇවිත් නැති දෙයක්. අතීතය ගැන දුක් වෙලා වැඩක් නැ. අනාගතය ගැන වද වෙන්න දෙයකුත් නෑ. මේ මොහොතේ ඔබේ සතුට ඔබ ළඟ තියෙන දෙයක්. තමන් ගැන සතුටු වෙන්න පුළුවන් ලැබී තියෙන ආශීර්වාද වලට ස්තුති වන්ත උනාම.
අද සතුටින්ම් ඉන්න මට පුළුවන්!!!! ඔව්! මට ලැබී තියෙන හැම ආශීර්වාදයකටම මම ස්තුති වන්ත වෙනව.!!!
wordpress theme by initheme.com